admin

මාධ්‍ය නිවේ‍දනය

*ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කල ව්‍යාජ ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධවයි.* ‍ අද දින (2022/05/03)ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මහබැංකු බැඳුම්කර වංචාවට අදාල කරුනු ඉදිරිපත් කිරීමේදී… Read More »මාධ්‍ය නිවේ‍දනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින පණිවුඩය

19 වන ශත වර්ෂය පුරා වර්ධනය වූ විවිධ කම්කරු සේවක අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් 1891 මැයි මස පළමු වනදා සිට දී පමණ ජාත්‍යන්තර කම්කරු දිනයක් ප්‍රකාශයට පත් වූ අතර, 1927 තරම් ඈත කාලයක සිට ශ්‍රී ලංකාවේද සෑම වසරකම මැයි මස පළමුවනදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදු කෙරෙයි. ශ්‍රී ලාංකීය වැඩ… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින පණිවුඩය

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරුන් 40 දෙනෙකු 2022 අප්‍රේල් 22 වැනි දින පාර්ලිමේන්තුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කළහ.

21 Amendment (English)

The Independent Parliamentarians 40 including the SLFP members submitted their proposals for the 21 Amendment to the Constitution to Speaker Mahinda Yapa Abeywardana at his office in parliament on the 22nd April 2022

Press Release

press-realese-new-2022-04-19_220420_150948_220420_151244_220420_151347-1Download

මෙරට ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට නොහැකිවීම ඉතාමත් කණගාටුවට කරුණකි.

අද දින මා කදුරුවෙල ජයන්ති විහාරයේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගී වෙමින් ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාටම නිදුක් නිරෝගී අදට වඩා යහපත් හෙට දවසක් උදා වේවායි යන්නයි.