admin

නවසීලන්ත තානාපති Michael Appleton අද දින මාගේ නිල නිවසේදී මා මුණ ගැසුණේ ය.

වර්තමාන දේශපාලන තත්ත්වය සහ ආර්ථික අර්බුදය පිළිබඳව පුළුල් සාකච්ඡාවක අප දෙදෙනා නිරත වුනි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සහ බීජ ආධාර කිරීමට නවසීලන්තය බලාපොරොත්තු වන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතන හරහා ආධාර උපකාර සිදුකරන බවත් එම ආයතන හරහා ශ්‍රී ලංකාවට… Read More »නවසීලන්ත තානාපති Michael Appleton අද දින මාගේ නිල නිවසේදී මා මුණ ගැසුණේ ය.

ගෝල්ෆේස් අරගල භූමියේ…………

ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගල කරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට පැමිණ මෙම ගැටළුව විසදා ගන්නවා නම් වඩාත් සුදුසු යැයි මා යෝජනා කරමී. ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් රටේ අනාගතයට බලපානු ඇත.

ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට්…

ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට්ජාත්‍යන්තර තරඟයේ මීටර 100 ධාවන ඉසව්ව තත්පර 9.96 කින් නිම කරමින්, තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 ධාවන ඉසව්වක් නිම කළ දකුණු ආසියාවේ පළමු හා එකම ක්‍රීඩකයා බවට පත්වී, ශ්‍රී ලාංකේය නාමය වෙත ඉමහත් කීරිතියක් අත්කරදුන් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ක්‍රීඩකයාටමාගේ උණුසුම් සුබ පැතුම්… Read More »ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට්…

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ මැදිරිගිරිය ආසනයේ මැදිරිගිරිය කොට්ඨාශයේ හා ලංකාපුර කොට්ඨාශයේ තරුණ හා කාන්තා බලමණ්ඩල පිහිටුවීම අද දින මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

අද දින තරුණ හා කාන්තා බලමණ්ඩල සදහා තේරී පත් වූ සියලු නිලධාරී නිළධාරිනියන් හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සිදුකරගෙන යාම සදහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.