admin

ජනතාව අපහසුතාවයට පත්කල දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් කඩිනමින් රජයේ ගිණුම් කාරකසභාව හමුවට කැඳවිය යුතුයි.

2022 ජූලි මස 09 වන දින ගරු (මහාචාර්‍ය්) තිස්ස විතාරණ මැතිතුමා සභාපති රජයේ ගිණුම් කාරකසභාව හිතවත් සභාපතිතුමනි, ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ ගිණුම් කාරකසභාව හමුවට කැඳවීම සඳහා. පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන අර්බුදය හමුවේ විශාල වශයෙන් ඉහලගිය ඉන්ධන මිල හමුවේ අති… Read More »ජනතාව අපහසුතාවයට පත්කල දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් කඩිනමින් රජයේ ගිණුම් කාරකසභාව හමුවට කැඳවිය යුතුයි.

සියලු ජාතීන් අතර සුහදත්වය හා ආගමික සංහිඳියාව පෙරදැරි කරගත් හජ් උත්සවයේ සැබෑ පරමාර්ථය…

සියලු ජාතීන් අතර සුහදත්වය හා ආගමික සංහිඳියාව පෙරදැරි කරගත් හජ් උත්සවයේ සැබෑ පරමාර්ථය යථාර්ථයක් බවට පත්වන ප්‍රීතිමත් ඊද් – උල් – අල්හා උත්සවයක් වේවා..

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් අද දිනයේ සියළු දර්ශන අපක්ෂපාතීව…

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් අද දිනයේ සියළු දර්ශන අපක්ෂපාතීව ජනතාව වෙත ළගා කරමින් මාධ්‍යකරණයේ නිරතව සිටි සිරස හා ශක්ති මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන් සිව්දෙනෙකු වෙත අමානුෂික ලෙස පහර දීමේ සිදු වීම මා තරයේ හෙළා දකිමි. එමෙන්ම අද දින අරගල භූමියේදී සිදු වූ සියළු ලේ… Read More »ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් අද දිනයේ සියළු දර්ශන අපක්ෂපාතීව…

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් තවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතු නැත…

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් තවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතු නැත. මෙය සැබැවින්ම ජනතාවාදී දේශහිතෛශී ආණ්ඩුක්‍රමයක්ම විය යුතුය. මේ පිළිබඳව අදහස් හා යෝජනා සහිත වූ සුවිශේෂී සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්,ශ්‍රී ලංකා නිදහස්… Read More »21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් තවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතු නැත…

2012 දෙසැම්බර් මස සිට 2020 සැප්තැම්බර් දක්වා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස…

2012 දෙසැම්බර් මස සිට 2020 සැප්තැම්බර් දක්වා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ වියෝව සම්බන්ධයෙන් මා ඉතා කණගාටුදායක වන අතර මාගේ බලවත් ශෝකය ද ප්‍රකාශ කර සිටිමි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමිපික රණවක මහතා නායකත්වය ලබාදෙන “43 වන සේනාංකය” නියෝජිතයන්…

පාර්ලිමේන්තු මන්ත්‍රී චමිපික රණවක මහතා නායකත්වය ලබාදෙන “43 වන සේනාංකය” නියෝජිතයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් එක්ව විශේෂ සාකච්ඡාවක් අද (08) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී සාර්ථකව පැවත්විය.එහිදී සුවිශේෂී කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් විය. එම අවස්ථාවට “43 වන සේනාංකයේ” නායක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More »පාර්ලිමේන්තු මන්ත්‍රී චමිපික රණවක මහතා නායකත්වය ලබාදෙන “43 වන සේනාංකය” නියෝජිතයන්…

සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය සහ 21 වෙනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය….

සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය සහ 21 වෙනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලිය සම්බන්ධයෙන් 12 කට ආසන්න සිවිල් සංවිධානවල නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවට ඊයේ (08) දින සහභාගී වූ අවස්ථාව.

ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ගේ නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා……

ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ගේ නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුලු පක්ෂයේ නිලධාරීන් සමග ඊයේ (06) දින පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ⁣ගෝල්ෆේස් අරගලකරුවන් අතර සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ⁣ගෝල්ෆේස් අරගලකරුවන් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී 2022.07.06 වන දින පැවැති අතර,එහිදී එළඹෙන 09 වන දින රට පුරා ක්‍රියාත්මක වීමට නියමිත නිදහස් අරගලය පිළිබඳවත් එය අවිහිංසාවාදය මූලික කරගනිමින් සිදු විය යුතු බවත් මූලික වශයෙන් අවධාරණය විය. එම අවස්ථාවට… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ⁣ගෝල්ෆේස් අරගලකරුවන් අතර සාකච්ඡාවක්…

මෙරට ආර්ථික හා දේශපාලනමය අර්බුදය දැඩි උග්‍ර අතකට හැරී ඇති සමයක මේ එළඹෙන්නේ පක්ෂ පාට භේද මොහොතකට පසෙකලා රට වෙනුවෙන් එකාවන්ව නැගිටිය යුතු කාළය යි.

මෙරට ආර්ථික හා දේශපාලනමය අර්බුදය දැඩි උග්‍ර අතකට හැරී ඇති සමයක මේ එළඹෙන්නේ පක්ෂ පාට භේද මොහොතකට පසෙකලා රට වෙනුවෙන් එකාවන්ව නැගිටිය යුතු කාළය යි. මෙම අර්බුදයන්ට විසඳුම් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් විපක්ෂය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සියල්ලම එක්ව දෙවන වටයේ සාකච්ඡාවක් අද… Read More »මෙරට ආර්ථික හා දේශපාලනමය අර්බුදය දැඩි උග්‍ර අතකට හැරී ඇති සමයක මේ එළඹෙන්නේ පක්ෂ පාට භේද මොහොතකට පසෙකලා රට වෙනුවෙන් එකාවන්ව නැගිටිය යුතු කාළය යි.