මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි

ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයෙන් බිදක්

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ හතලි් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වර්ෂ 1951 සැප්තැමිබර් 02 දා කොළඔ නගර සභාවට පැමිණ රැස්වීමක් පැවැත්වීය. එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද ඇතුලත්ව සිටියහ. එම කණ්ඩායමේ සිටි රාජනීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එච් ශ්‍රී නිශ්ශංක මහතා අලූතින් ආම්භ වූ නව පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස නම් තැබීය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේදී ගම්පොල සහිරා විද්‍යාලයේ විදුහල්පති අල්හාජ් බදුද්දීන් (බද්උද්දීන්) මහමු් මහතා විසින් ස්ථීර කෙරිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සභාපති ලෙස එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන් තේරී පත්විය. සම ලේකම්වරු ලෙස බර්නාඩ් අලූවිහාරේ, බද්දුදීන් මහමුද් සහ එස්.එස් තංගරාජා යන මහත්වරු තේරී පත්විය.

භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ආර් ද සිල්වා මහතා පත්විය. නව පක්ෂයේ ආරම්භය සහ එයට සුභ පැතීමට දසදහසක පිරිසක් එදින පැමිණ සිටියහ. සග වෙද ගුරු ගොවි කම්කරු ලෙස පැමිණ සිටි පිරිස පංච මහා බලවේගය ලෙස පක්ෂය තුළ අභිශේක ගැන්විනි. එම පැමිණි සිටි පිරිසට ශාලාවේ ඉඩ මදිවීම නිසා ශාලාවෙන් පිටත මහා මාර්ගයේ සිටිනු දක්නා ලැබීමත් භික්ෂූන් වහන්සේලාට අමතරව මෙහෙණින් වහන්සේලා ද පැමිණ සිි පිරිස අතර වූහ.

පක්ෂ ඉතිහාසය පිලිබද වැඩිදුර ‌තොරතුරු ( මෙතනින් . . . )

විඩියෝ සියල්ල ( මෙතනින් . . . )

වර්තමාන නිලධාරීන්

උණුසුම් පුවත්

Nov 12 2019
(0)
පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය (5)

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති ගරු මෛ.. Read More

82502854_3044026255609552_837683970370961408_o
(0)

ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ජනතාවට ස්තුතිය පුද කරයි.

ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ජනතාවට ස්තුතිය පුද කිරීම..

83046771_3051700844842641_8945674771643760640_o
(0)

ශ්‍රී ලංකාවේ සියලුම මගී ප්‍රවාහණ ත්‍රිරෝද රථ නියාමනය සදහා ජාතික ත්‍රිරෝදරථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරන ලෙස එම සංගම්වලින් ඉල්ලීමක්

ශ්‍රි ලංකාවේ මගී ප්‍රවාහණ කටයුතු සඳහා නිරතව සිටින වෘත්තිමය ත්‍රිරෝද රථ නියාමණය කරලීම සඳහා පලාත..

82110254_10157684175593080_8097738770171822080_n
(0)

ලංකාවේ ප්‍රථම වරට “ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම” විසින් නිපදවා ලියාපදිංචි කරන ලද “Quadricycle” වර්ගයේ රථයක්

අඩු ඉන්ධන වියදමින් ධාවනය වන ලංකාවේ ප්‍රථම වරට “ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම” විසින් නිපදව..