ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා, තිලංග සුමතිපාල මහතා, වමේ පක්ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.













