නිකවැරටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සංවිධායක, මෙලන්ෂ තෙන්නකෝන් මහතාගේ සංවිධානයෙන්, නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලය පිහිටුවා ගැනීමේ අවස්ථාව සඳහා සහභාගී වීම.

🗒 2023.07.30 –

📍ස්ථානය ~ නිකවැරටිය ශ්‍රී ලං නි.ප ප්‍රධාන කාර්යාලය-

🔹මාධ්‍ය ඒකකය-

#DAYASIRIJAYASEKARA#SLFP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *