Own E Tutor (Pvt) Ltd ආයතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන දෙවන මහලෙහි සිය කාර්යාලය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ජනවාරි 5 වෙනි දින පැවැත්වුණි.

Own E Tutor (Pvt) Ltd ආයතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන දෙවන මහලෙහි සිය කාර්යාලය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ජනවාරි 5 වෙනි දින පැවැත්වුණි. මෙම උත්සවය 6වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම ආයතනය දැයේ දරුවන්ට අන්තර්ජාලය හරහා අධ්‍යාපන වැඩසටහන් ලබා දීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යනු ලැබේ. එහිදී පාසල් ළමුන් 20 දෙනෙකුට වසරක් සඳහා නොමිලේ පාසල් අධ්‍යාපනයට අවශ්‍ය දුරස්ථ අධ්‍යාපන පැකේජ හා ත්‍යාග මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ප්‍රධානය කරන ලද අතර ආයතනයේ රැකියා අවස්ථා කිහිපයක් ද ලබාදීම මෙහිදී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *