මහර ආසනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කර ඇති අතර ඒ අනුව එම ග්‍රාමසේවා වසම්වල විහාරස්ථාන වලට ගොස් සූරිගම ශ්‍රී සුදර්මාරාම ශ්‍රී නාගර්ජුන පිරිවෙන (සූරියපාලුව උතුර හා සූරියපාලුව දකුණ ග්‍රාමයන්) , ශ්‍රී බිම්බාරාමය, දක්ෂිණ පබ්බතාරාමය (ඇටිකෙහෙල්ගල්ල බටහිර ග්‍රාමය), ගල්ඒදණ්ඩ රජමහා විහාරය (පහළ කරගහමුණ උතුර ග්‍රාමය), අභිනවරාමය (ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාමය) යන විහාරස්ථාන වල ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ විහාරස්ථානවල ගැටලු සම්බන්ධයෙන්ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් නිරෝධයනය වන පවුල් සඳහා සහනාධාර ලබා දීමේ කටයුතු හා ගොංගිතොට ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ද සොයා බැලීම සඳහා ගරු ලසන්ත අලගියවන්න මහතා සහභාගී වූ අවස්ථාව.




