මෙම දන්සැල් සංවිධානය කරන ලද සියලු දෙනාටත්, මෙම අවස්ථාවන් සඳහා මා හට ආරාධනා කළ සියලු දෙනාටත් මාගේ විශේෂ ස්තූතිය පළ කර සිටිමි.
පොසොන් පොහොය නිමිති කරගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා සංවිධානය වූ දන්සැල් සහ කදුරුවෙල ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ඉදිවූ දර්ශනීය තොරණ විවෘත කීරීම සදහා මා ඊයේ දිනයේ සහ අද දින එක් විය.
- by admin