එහි දී ප්‍රංශ ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 75ක් සැපරීම සම්බන්ධවත්. ජුලි මස යෙදෙන ප්‍රංශ ජාතික දිනය පිළිබදවත් සාකච්ඡාව සිදුවිණි.
එමෙන්ම රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබදව ද සාකච්ඡා සිදුවිය. එහි දී හයවන විධායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කලේ සංචාරක සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට දායකත්වය ලබා දෙන ලෙසයි. තව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳවත් එහි දී අවධානය යොමු කෙරිණ.