රටේ පවතින වර්තමාන දේශපාලන තත්වය හා ඉදිරියේදී පක්ෂයක් වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබද දැනුවත් කිරිම හා සාකච්ඡාවක් අම්බලන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ක්‍රියාකාරින් සමග ඊයේ දින (7) පොල්වත්ත පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්‍යාලයේදී පැවැත්විය ….

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු පලාත් පාලන නියෝජිතයන් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරින් පිරිසක් එක්වුහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *