කොරියාවේ (Universal Peace Federation) විසින් සංවිධානය කරන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය සිදු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් Yun-Young-ho මහතා විසින් සිදුකළ ආරාධනාවට අනුව අද දින මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොරියාවේ සෝල් නුවර බලා පිටත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *