වව්නියාව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන.

මෙම අවස්ථාවට ශ්‍රි.ල.නි.ප ජේෂ්ඨ උපසභාපති යාපනය දිස්ත්‍රික් පා.ම. අංගජන් රාමනාදන් මැතිතුමා, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි සජින් වාස් මැතිතුමා අතුලු දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගි විය.

— මාධ්‍ය ඒකකය–

Leave a Reply

Your email address will not be published. Required fields are marked *