අද දින මහනුවර උඩරට සංගම් ශාලාවේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණය සදහා පෙනීසිටින අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කිරීමේ සමන්ත්‍රණය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේඛම් ගරු දයාසිරි ජයසේකර මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදේශ කටයුතු පිළිබද ලේඛම් ගරු සජිත්වාස් ගුණවර්ධන මැතිතුමා සහ මහනුවර දිස්ත්‍රික් නායක ගරු සරත් ඒකනායක මැතිතුමන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *