එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා හත සහ මහ නගර සභාව සඳහා අත ලකුණින් තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා අද (21) දින දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වෙත භාරදෙන ලදි.