හින්දු බැතිමතුන්ට තෛපොංගල් දිනයත් සමඟ උදාවන්නේ නව වසරක්, උදාවූ නව වසරත් සමඟ සුබ කටයුතු නව බලාපොරොත්තු හද පුරවා ගත් ලාංකීය හින්දු බැතිමතුන්ට සුබ නව වසරක් වේවායි සුබ පැතුම් එක් කරමි …
තෛපොංගල් උත්සවයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇතිවන බැඳීම් පවුලේ සිට සමාජය පුරා විහිදී යයි. ඒ මගින් පවුල් ඒකකය තුළ පමණක් නොව මුළු මහත් සමාජය පුරා මානව ගුණයෙන් යුතු සමාජීය බැදීම් තවදුරටත් ශක්තිමත් වන බව මම තරයේ විශ්වාස කරමි..
තෛපොංගල් දින වන්දනාවට ලක්වෙන සූර්යයා ජීවිතයට ශක්තියත් ඝනදුර දුරලන ආලෝකයක් වන්නේ යම් සේ ද , ඒ ආකාරයෙන්ම ඔබේ ජීවිතය ද සාර්ථක වේවායි හෘදයාංගම ප්‍රාර්ථනා කරමි. හින්දු භක්තික ඔබ සැමට ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා…