1899 ජනවාරි මස 08 වන දින උපත ලද ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්
1926 වර්ෂයේ දී යකාළඹ මහ නගර සභාවට යේරී පේීයමන් සිය යේශපාලන ගමන
ආරම්භ කයේය. ඔහු 1931 සිට 1947 දක්වා වසර 16 ක කාලයක් යේයන්යගාඩ අසුන
නියයෝජනය කර රාජය මන්රණ සභාව නියයෝජනය කරමින් කටයුතු කළ කාල සීමාව තුළ
එක් අවස්ථාවක පළාේ පාලන අමාතයවරයා යලස කටයුතු කරන්නට යයදුනි. ලංකායේ
ස්වයං පාලනයක් සම්බන්ධයයන් දැඩි ස්ථාවරයක සිටි එතුමන් 1936 වර්ෂයේ දී සිංහල මහ
සභාව ආරම්භ කරමින් අධිරාජයවාදයයන් මුදා ගැනීම සඳහා ක්‍රියාකාරීව නායකේවය
යගන කටයුතු කරන ලදි.
1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින් ප්රගතිශීලී මතවාදය ඔස්යස් සිය යේශපාලන
ගමන යමයහයවා 1956 වර්ෂයේ දී පැවති ධනපතිවාදී එක්සේ ජාතික පක්ෂය පරාජයට
පේ කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අේකර ගැනීමට එතුමන්ට හැකියාව ලැබුණි.
වියේෂයයන් ම සඟ,යවද, ගුරු, යගාවි, කම්කරු යන පංච මහා බලයේගය පදනම් කර
ගනිමින් ලබාගේ යමම ජයග්රහණයයන් පසු ලංකායේ සිේවන අග්රාමාතයවරයා යලස වැඩ
භාර යගන බස් රථ ජනසතු කිරීම, කුලය මත පදනම් ව ජනයා පීඩාවට පේ කිරීම තහනම්
කර නීති සම්පාදනය කර එකල පැවති තදබල වැඩ වසම් සමාජ ක්‍රමයට දැඩි යස් වියරෝධය
දක්වමින් වාමාංශික ප්‍රතිසංස්කරණ හරහා ජනතාවට සමාන අයිතීන් ලබාදීමට
නායකේවය ගේයේය.
එයස්ම ලංකායේ පැවති බ්‍රිතානය නාවික සහ ගුවන් කඳවුරු ඉවේ කර යකාමියුනිස්්
රාජයයන් ගණනාවක් සමග රාජය තාන්ික සබඳතා පැවැේීමට එතුමා ක්‍රියා කයේය.
ලංකායේ වාමාංශික මතවාද දරණ නායකේවයන් ගණනාවක් සහ පක්ෂ ගණනාවක්
පැවතිය ද එම වාමාංශික ප්රතිපේති සැබෑවටම ක්රියාේමක කළ එකම නායකේවය
එස්.ඩබ්. බණ්ඩාරනායක ශ්රීමතාණන්ීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යමයතක් පැමිණි අති
දුෂ්කර ගමන් මාර්ගයට දැඩියස් ඉවහල් ී ඇත. එතුමන් ජනිත කළ නවය අදහස්
යගානුකරගේ නායකේවයන් ගණනාවක් පසු කයළක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්
රටට දායාද කළ අතර එ්සඳහා එතුමන් ලබා දුන් අඩිතාලයම් ශක්තිමේභාවය මත පදනම්
වූ බව මා විේවාස කරමි.
යකතරම් ජනහිතකාමී පාලනයක් යගන ගියද 1959 සැප්තැම්බර් 25 වන දින
චීවරධාරියයකුයේ යවඩිපහරකට මුහුණ දී දැයයන් සමුගේ එතුමන් ජනතාව යවනුයවන්
දිවිදුන් යලෝක නායකයන් අතර යේෂ්ඨ නායකයයක් යලස ඉතිහාසතගත විය.
එතුමන් යපන්වා දුන් මග ඔස්යස් යන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යවනුයවන් කැපී ක්‍රියා
කරන, අවස්ථාවාදී යනාවන ජන නායකේව ගණනාවක් පක්ෂය රැක ගැනීම ප්රමුඛ
කාර්යයක් යස් සලකා යම් වන විට උරදී ක්‍රියා කරන අතර එවන් නායකේවයන් සමග
බණ්ඩාරනායක ශ්රීමතාණන්් ප්‍රාර්ථනා කළ, අයප්ක්ෂා කළ ප්රගතිශීලී පාලනයක්
යනාදුයර්දීම උදාකර ගැනීම සඳහා අප සැයවාම ක්‍රියාකිරීමට අදිටන් කර ගනිමු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියන්වා…
නීතිඥ දයාසිරි ජයයස්කර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන