උදාවු 2023 වසරේ දී මුහුණ දී සිටින අභියෝගාත්මක තත්ත්වය මගහැර ගනිමින් වඩාත් නැවුම් බලාපොරොත්තු සමග අර්ථවත් වසරක් ලෙස ගෙවා දැමීමට සියලු ලක්වාසීන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි මෙම නව වසරේ මා සුභ ප්‍රාර්ථනා එක් කරමි.