අම්බලන්ගොඩ ආසනය තුල අනුපමේය මෙහෙවරක් ඉටුකල පාසල් මාතවක් වන ගා/ නින්දාන මහා විද්‍යාලයට වසර සියයක් (100) සපිරිම නිමිත්තෙන් පැවති වැඩසටහන් මාලාවේ අවසන් උත්සවය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස අද දින සහභාගී විමි..

එම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය මෙන්ම විද්‍යාලයේ අදිසිසු ප්‍රජාව ඇතුලු සිසුවියන් මෙන්ම දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි විය..

තවත් දීර්ඝ කාලයක් යෙහෙන් වැජබෙන්නට තවත් සමාජයට වැඩදායි මිනිසුන් තනන්නට නින්දාන විදුහල් මාතාවට සුභ ප්‍රාර්ථනා කරමි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *