ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තින්දුවට එරෙහිව යමින් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා,මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න,රංජිත් සියඹලාපිටිය,ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත්කල බව ද දන්වා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *