අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උරදෙමු – එක්ව රට හදමු තේමාව පෙරදැරිව 71වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සාර්ථකව පැවත්විම සදහා මුලික සාකච්ඡාව අද දින මාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ඵානයේදි පැවත්විය.
එම අවස්ථාවට පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උප සභාපති ශාන් විජයලාල්, උප ලේකමි ජගත් පුෂ්පකුමාර, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විරකුමාර දිසානායක හා සංවත්සර කමිටුවේ සාමාජිකයින් සහභාගිත්වයෙන් පැවත්විය.