2022 සැප්තැම්බර් මස 01දා පැවති ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ ව්‍යවස්ථා සංශෝධනය ඒකමතිකව සම්මත විය. එම සංශෝධිත වියවස්ඵාව 2022 සැප්තැම්බර් මස 2දා පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභා රැස්වීමට ද ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *