ඉන්දු-ලංකා බැදිම සුරැකිම සැමගේ වගකිම වේ‍.

ඉන්දීයානු 75වන නිදහස් දිනයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සහ ඉන්දීය ජනතාවට මා උණුසුම් සුබපැතුම් පිරිනමමි. ඉන්දියාවේ නිදහස් අරගලය ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමට ද ශක්තියක් විය. කලාපයේ නිදහස අප සැමදා එක්ව ජයගත් නිදහසක් බව මා සිහිපත්
කරමී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *