ගලිගමුව විසල් ජල යෝජනා ක්‍රමයේ අතුරු මාර්ග සඳහා බෙදාහැරීම් නල ඇතිරීමේ කටයුතු පෙබ 14 දින ආරම්භ කරන ලදී

ගලිගමුව ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරමින් සෘජුවම පවුල් 12000 කටත් එහි සාමාජිකයන් 50,000කට වඩා වැඩි පිරිසකටත් පානීය ජල අවශ්‍යතා සපුරන 2004 වර්ෂයේ දී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස රන්ජිත් සියඹලාපිටිය මැතිතුමා ඇරඹූ රුපියල් කෝටි 300 ට වඩා වැඩි ආයෝජනයකින් නිමාව දකිමින් පවතින , ගලිගමුව විසල් ජල යෝජනා ක්‍රමයේ අතුරු මාර්ග සඳහා බෙදාහැරීම් නල ඇතිරීමේ කටයුතු පෙබ 14 දින ආරම්භ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *