අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම සඳහා ජාතික මට්ටමින් කමිටු 4ක් ස්ථාපිත කර ඇති අතර සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩ සටහන් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධව (2021.02.16) දින පැවති සාකච්ඡාව.








