ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් අද දිනයේ සියළු දර්ශන අපක්ෂපාතීව…

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් අද දිනයේ සියළු දර්ශන අපක්ෂපාතීව ජනතාව වෙත ළගා කරමින් මාධ්‍යකරණයේ නිරතව සිටි සිරස හා ශක්ති මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන් සිව්දෙනෙකු වෙත අමානුෂික ලෙස පහර දීමේ සිදු වීම

මා තරයේ හෙළා දකිමි.

එමෙන්ම අද දින අරගල භූමියේදී සිදු වූ සියළු ලේ වැගිරීම් සම්බන්ධව ද දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, තුවාල ලැබූ සියළු අරගලකරුවන්හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *