සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය සහ 21 වෙනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය….

සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය සහ 21 වෙනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලිය සම්බන්ධයෙන් 12 කට ආසන්න සිවිල් සංවිධානවල නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවට ඊයේ (08) දින සහභාගී වූ අවස්ථාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *