පාර්ලිමේන්තු මන්ත්‍රී චමිපික රණවක මහතා නායකත්වය ලබාදෙන “43 වන සේනාංකය” නියෝජිතයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් එක්ව විශේෂ සාකච්ඡාවක් අද (08) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී සාර්ථකව පැවත්විය.එහිදී සුවිශේෂී කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් විය.
එම අවස්ථාවට “43 වන සේනාංකයේ” නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමිපික රණවක මහතා සමග එම සේනාංකයේ නියෝජිත පිරිසක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා පක්ෂයේ නිළධාරින් සහභාගි විය.
– මාධ්‍ය අංශය –



