21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට


ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරුන් 40 දෙනෙකු 2022 අප්‍රේල් 22 වැනි දින පාර්ලිමේන්තුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කළහ.