මෙරට ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට නොහැකිවීම ඉතාමත් කණගාටුවට කරුණකි.

අද දින මා කදුරුවෙල ජයන්ති විහාරයේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගී වෙමින් ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාටම නිදුක් නිරෝගී අදට වඩා යහපත් හෙට දවසක් උදා වේවායි යන්නයි.