වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව ගැන සිදු කෙරුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය අද (12) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ දී සාර්ථක ලෙස පැවැත්විය.