මේ මොහොතේ කොළඹ දිස්ත්‍රික්කය තුල අසරණ වී සිටින අඩු අදායම්ලාභි ජනතාව වෙනුවෙන් බෙදා දිම සදහා වියළි අහාර ද්‍රව්‍යද එතුමා මා හට භාර දුන් අතර රටෙහි පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ද තනාපතිතුමන් සමඟ මා සුහද සාකච්ජාවක නිරත විය.චීනය ශ්‍රී ලංකාවට සැමදා දක්වන මිත්‍රශීලීභාවය පිළිබදව මම ස්තුතිවන්ත වෙමි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද එක්විය.