ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ විශේෂ සාකච්ඡාවක් රන්ජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද 09/02/2021 දින පැවැත්විණ.කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී ඉදිරියේදී පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව මන්ත්‍රීවරු යෝජනා ඉදිරිපත් කළ අතර එම යෝජනා මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය යෝජනාවලියක් සකස් කිරීම මෙහිදී සිදුවිය.