මෙම අවස්ථාවට ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්ර මැතිතුමා, ශ්රි ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ ලේකම්, කොළඹ දිස්ත්රික් සංවිධායක චන්ද්රිකා ද සොයිසා මැතිනිය ඇතුළු කොළඹ දිස්ත්රික්කයේ පළාත් පාලන මන්ත්රීවරියන්, කොළඹ දිස්ත්රික් කාන්තා පෙරමුණේ නිළධාරී මණ්ඩලය සහභාගී ඇතුළු පිරිසක් සහභාගි විය.















