පසුගිය 23 වන දින මහනුවර ඓතිහාසික දළඳා මාලිගයට පැමිණි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් දළඳා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.