එහි දෙවන අදියර යටතේ ජපන් රැකියා අවස්ථා සඳහා අයදුම් කරන තරුණ තරුණියන් ගේ ශාරීරික යෝග්‍යතාවය පරික්ෂා කිරීම සහ යෝග්‍යතාවය සකස් කර ගන්නා අන්දම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් අද රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත් විණ.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (මානව සම්පත්) රසික ජයසිංහ මහතා සහ පුහුණු කළමනාකරු සිසිර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.නිසි දැනුවත් වීමකින් සවිමත්ව අපේ දරුවන් රැකියා මගට යොමු කිරීම මෙහි මූලික අරමුණ වනු ඇත..
#සියඹලාපිටියදැක්මෙන්#ඉදිරියට 14/01/2022