උදා වු 2022 නව වර්ෂය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනිමට ඊයේ (01) දින මා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

අප ඉදිරියේ ඇති අභියෝග නිවැරදිව හඳුනා ගනිමින් සහ ගත වූ වසරේ සිදුවූ අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියට යාමට නව වසර තුළ සියලුදෙනා අධිෂ්ඨාන කරගත යුතුය.

2022 නව වසර සියලු යහපත් අරමුණු ජය ගන්නා ජනතා ජයග්‍රහණයේ වසරක් වේවායි සුභාශීංසනය කරමි.