ජනවාරි 01 දා සුබ මොහොතින් ශ්රිලනිප මූලස්ථානයෙහි කිරි ඉතුරුවා කෙටි පිරිත් දේශනාවක් පත්වා ආශිර්වාද පූජාවක් පැවතිනි. එම අවස්ථාව සඳහා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්රදානත්වයෙන් ශ්රිලනිප දේශපාලන නියෝජිතයන් සහ පක්ෂ සාමාජික සාමාජිකාවන් සහභාගි වී සිටියහ. ශ්රිලනිප කන්තා සංවිධානය මගින් උත්සවය සංවිධානය කර තිබිනි.




