හයවන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා, හිටපු ප්‍රධාන අමාත්‍ය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක සරත් ඒකනායක මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ විශේෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
#සියඹලාපිටියදැක්මෙන් #ඉදිරියට
12/12/2021