මෙම නිධියේ පොස්පේට් වලින් 85%ක් දැනට ටී. එස්. පී පොහොර වලට කලවම් කිරීම සඳහා යොදාගනු ලැබේ. කාබනික කෘෂිකර්මාන්තයේදී හොඳම පොස්පේට් පොහොර ලබාදීමට මෙම ස්වභාවික පොස්පේට් නිධිය යොදාගැනීම සඳහා පරිසර අමාත්‍යංශය මෙම ගවේෂණය සිදුකර තිබේ.
වර්ග කිලෝමීටර් 4ක් පුරා විහිදී තිබෙන එප්පාවල පොස්පේට් නිධියේ වසර 100කට සරිලන තරමේ පොස්පේට් ටොන් මිලියන 25ක පමණ තොගයක් පවතින බව පරිසර අමාත්‍යංශයේ ගවේෂණ වාර්තාවල සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ පොස්පේට් නිධි කිහිපයක් පැවතුන ද ආර්ථිකමය වශයෙන් වාසිදායක තත්වයක් පවතිනුයේ එප්පාවල පොස්පේට් නිධිය තුළ පමණි.
- by admin