ජීවිත රක්ෂණ නියෝජිතයන්ට ද කම්කරු අයිතිවාසිකම් ලැබිය යුතුයි.ලංකාවේ රක්ෂණ සමාගම් 23කට සම්බන්ධව කටයුතු කරන ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් 45,000කට EPF / ETF අයිතිවාසිකම් ඉල්ලා සිටිමී.