අඳුරෙන් ආලෝකයට ජීවිතය ගෙනයන අසුරයන් පරදා සුරයන් ජයගත් ජයග්‍රහණය සමරන උතුම් දීපවාලි දිනය සතුටින් සමරන හින්දු , දෙමළ ලෝකවාසී සියලු දෙනාටම වාසනාවන්ත දීපවාලි උත්සවයක් වේවා.