අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තියට අනුව ගරැ අග්‍රාමාත්‍යතුමාගේ හා මහා මාර්ග අමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් වයඹ පලාත් මාර්ග දෙපාර්තුමේන්තුවට මා විසින් කරන ඉල්ලීමකට අනුව රැපියල් මිලියන 20 ක ප්‍රතිපාදන යටතේ පන්නල වදාකඩ මාර්ගය කාපට් කිරීමේ කටයුතු අද දින ආරම්භ කරන ලදී.