ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ, කාන්තා, ගුරු සංවිධාන පිහිටුවීම අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කැබිනට් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා ගේ සහ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී පත් වූ සියලුම නිලධාරී මණ්ඩලයට මාගේ සුභාශිංශනය පිරිනමමි.

ඒ. දයාරත්න ද සිල්වා,

ප්‍රධාන සංවිධායක,

බලපිටිය ආසනය,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.