එම අවස්ථාව සදහා අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහ නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්යක්ෂතුමන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක්ද එක්වූහ…
දිවයින පුරා ක්‍රියාත්මක “දැයක් නගන සියක් නගර” නගර අලංකරණ වැඩපිළිවෙළ යටතේ මාගේ යෝජනාවකට අනුව රුපියල් මිලියන 19.91 වියදමින් අම්බලන්ගොඩ හල්වතුර නගර අලංකරණ ව්‍යාපෘතියට සමගාමීව හල්වතුර නිවාස යෝජනා ක්රමයේ සමාරම්භය 2021 ඔක්තෝම්බර් මස 25 වන දින මාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
- by admin