එයට සමගාමීව පක්ෂය ගොඩනගන දැවැන්ත වැඩපිළිවෙළට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය තුළ කාන්තා තරුණ හා ගුරු සංවිධාන පිහිටු වීම 2021 ඔක්තෝම්බර් මස 24 වන දින එනම් අද දින ගාල්ලේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජේෂඨ උප සභාපති ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙන් සිදු විය.
එම අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්,දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම ආසන කළමණාකරුවන් ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකරින් පිරිසක් පවතින සෞඛ්‍ය නීතිරිති වලට අනුකුලව සහභාගී විය
එමෙන්ම කාන්තා,තරුණ හා ගුරු සංවිධානයන්හි අභිනව නිළධාරීන් වශයෙන් පත්වූ සියළු දෙනාහට මාගේ සුභාසිංසන එක් කරමි.