ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගුරු, කාන්තා සහ තරුණ බල මණ්ඩල පිහිටුවීම (24.10.2021) දින පැවැත්වුණි

• ගුරු බල මණ්ඩලය

සභාපති – රවින්ද්‍ර නිකපිටිය මයා (මහර ආසනය)

ලේකම් – අශෝක ප්‍රනාන්දු මයා (කටාන ආසනය)

භාණ්ඩාගාරික – දිසානායක මයා (කැළණිය ආසනය)

මාධ්‍ය ලේකම් – දිවානි හෙට්ටිගේ මිය (බියගම ආසනය)

උප සභාපති – ගාමිණී සුරවීර මයා (කැළණිය ආසනය)

උප ලේකම් (අධ්‍යාපන) – නිලක්ෂි විජේතුංග මිය (මීගමුව ආසනය)

උප ලේකම් (ක්‍රීඩා) – ආර්. ඩී. ඩී. ශාන්ති රාජපක්ෂ මිය (ජා – ඇල ආසනය)

උප ලේකම් (සංස්කෘතික) – දේනුවක පෙරේරා මයා ( වත්තල ආසනය )

කාරක සභා – රුවන් ජයසිංහ මයා (අත්තනගල්ල ආසනය), ජානක හෙට්ටිආරච්චි මයා (ගම්පහ ආසනය), සුමිත් අරුණ ශාන්ත මයා (මහර ආසනය), මහානාම කුලරත්න මයා (දොම්පේ), එච්.එම්. බණ්ඩාර මයා (බියගම ආසනය), එස්.ආර්.එල්. කරුණාතිලක මයා (මිනුවන්ගොඩ ආසනය), ලෙනාඩ් හපුආරච්චි මයා (වත්තල ආසනය), කිත්සිරි රණසිංහ මයා (දොම්පේ ආසනය), සන්දනායක මයා (මීරිගම ආසනය)

• කාන්තා බල මණ්ඩලය

සභාපති – අරුන්දතී ජයකොඩි මයා (දිවුලපිටිය ආසනය)

ලේකම් – නිරංගා ප්‍රියදර්ශනී මිය (බියගම ආසනය)

භාණ්ඩාගාරික – සමන් කුමාරි මිය (මීරිගම ආසනය)

මාධ්‍ය ලේකම් – නිත්‍යාවනී බාලදාසන් මිය (කැළණිය ආසනය)

උප සභාපති – සුනේත්‍රා සමරකෝන් මිය (මීරිගම ආසනය)

උප ලේකම් (අධ්‍යාපන) – චාමිකා හර්ෂණී සිල්වා මිය (ජා ඇල ආසනය)

උප ලේකම් (ක්‍රීඩා) – මිලානි සෝමතිලක මිය (මිනුවන්ගොඩ ආසනය)

උප ලේකම් (සංස්කෘතික) – ලක්ෂිලා සිත්සිළු ගුණතිලක මිය (ගම්පහ ආසනය)

කාරක සභා – හයසින්ත් ප්‍රනාන්දු මිය (මීගමුව ආසනය), නිල්මිණී මිය (කටාන ආසනය), කේ.කේ. නදුනි නන්දසිරි මිය (අත්තනගල්ල ආසනය), එම්.කේ.ජී. දිලූෂියා පෙරේරා මිය (මහර ආසනය), මැණික් චතුරානි මිය (මීරිගම ආසනය), එල්.ඒ.එස්. මැණිකේ මිය (දොම්පේ ආසනය), ප්‍රියංකා ස්වර්ණමාලි මිය (කැළණිය ආසනය), ශ්‍රියානි චන්ද්‍රිකා ද සිල්වා මිය (දිවුලපිටිය ආසනය), නදීෂා නිලෝමි සේරසිංහ මිය (වත්තල ආසනය)

• තරුණ බල මණ්ඩලය

සභාපති – සචින් රුක්ෂාන් මයා (මහර ආසනය)

ලේකම් – ප්‍රමෝධ්‍ය බණ්ඩාර මයා (කැළණිය ආසනය)

භාණ්ඩාගාරික – ඉසුරු කවින්ද්‍ර තිලකරත්න මයා (දොම්පේ ආසනය)

උප සහාපති – මිලින්ද මිහිරාන් විජේසිංහ මයා (අත්තනගල්ල ආසනය)

මාධ්‍ය ලේකම් – අශේන් මධුරංග මයා (කටාන ආසනය)

උප ලේකම් (අධ්‍යාපන) – පී.එස්.සී.ජේ. පෙරේරා මයා (බියගම ආසනය)

උප ලේකම් (ක්‍රීඩා) – එම්.එම්. මනෝජ් ජයකොඩි මයා (ගම්පහ ආසනය)

උප ලේකම් (සංස්කෘතික) – එස්.සහන් මනුරංග ප්‍රනාන්දු මයා (මීගමුව ආසනය)

කාරක සභා – ගිහාන් සිනෙරු ෆොන්සේකා මයා (මිනුවන්ගොඩ ආසනය), එස්.ඩී.කේ. ශානක සූරියබණ්ඩාර මයා (වත්තල ආසනය), ඩබ්.ආර්.ඒ. තිළිණ දර්ශන රණසිංහ මයා (දිවුලපිටිය ආසනය), ආර්.ඒ.ඩී. නදුල චාමිකර මයා (මහර ආසනය), චාමර ශ්‍රී යොමාල් පෙරේරා මයා (මීගමුව ආසනය), ශාලුත වික්‍රමාරච්චි මයා (කැළණිය ආසනය), චමින්ද මුදුන්කොටුව මයා (ගම්පහ ආසනය), ඩබ්.පී.එස්. සාරංග සඳරුවන් මයා (දොම්පේ ආසනය), අජිත් ප්‍රසන්න මයා ( ජා – ඇල ආසනය)

මෙම අවස්ථාව සඳහා ආසන සංවිධායකවරුන්, ආසන කළමණාකරුවන්, පළාත් පාලන නියෝජිතවරුන් හා ආසන බල මණ්ඩල නිලධාරීන් සහභාගී විය.