සමූපකාර ව්‍යාපාරය මඟින් සහනදායී මිලකට ගුණාත්මක වශයෙන් ඉහළ භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අරමුණ කරගෙන නිෂ්පාදන ආයතන සමග සමූපකාර ව්‍යාපාරයේ ගිවිසුම් ගතවී භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් ඒ අනුව මේ පිළිබඳව අදාල සමාගම්වල නියෝජිතයින් සහ සමූපකාර සමිති සංගම් සමග(10.28) දින පැවති සාකච්ඡාව.

සහභාගී වූ සමූපකාර සමිති සංගම් හා සමාගම්,

ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලය,

ශ්‍රී ලංකා සමූපකාර ව්‍යාපාර සන්ධානය,

සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය,

ෆොන්ටෙරා සමාගම,පුත්තලම් සංස්ථා ලුනු,නේචර් සීක්‍රට් සමාගම,විජය නිෂ්පාදන,හරිස්චන්ද්‍ර නිෂ්පාදන,යුනිලිවර් සමාගම,ස්වදේශීය නිෂ්පාදන,මංචි (CBL) සමාගම,මිල්කෝ (හයිලන්ඩ්) සමාගම,හේමාස් සමාගම,රයිගම් නිෂ්පාදන,මැලිබන් සමාගම,සිද්ධාලේප සමාගම,පැලවත්ත කිරිපිටි සමාගම,නෙස්ලේ සමාගම,ෆ්‍රීලන් සමාගම,ලංකා මිල්ක්ෆුඩ් සමාගම,කෝප් තේ