ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පක්ෂයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම අද දින පොළොන්නරුවේදි මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

අද දින තරුණ හා කාන්තා බලමන්ඩලය සදහා තේරී පත් වූ සියලු නිලධාරී නිළධාරිනියන් හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සිදු කරෙගන යාම සදහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.