එම පාසල් පිරිසිදු කිරීම හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් අද දින අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය , ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , අලව්ව , පොල්ගහවෙල , බෝයවලාන , පොලිස්ථානවල ස්ථානාධිපති වරැන් , විදුහල්පතිවරැන් , මහජන නියෝජිතයින් , අලව්ව ප්‍රාදේශීය ලේකම්තුමිය අතුලු නිලධාරීන් රැසක් සහභාගි වූහ.
අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 08 ක් ඔක්. 21. විවෘත කිරීමට නියමිතය.
- by admin